Tuesday 14 August 2018

සෙනෙහසක මහිමය


‍‍‍

පටලවා සුළගිල්ල
පියෙන් පිය පා තබන්නට
පිපුණු නිකැලැල් සිනා සමගින් 
දිරියෙන් ලොව දිනන්නට
මෙලොව එළිය දුටු දා පටන්
සෙවනැල්ලක්ම මා පසුපසින් 
අපමණක් දුක් ගැහැට විදිමින්
නිරනිතරයෙන් මා සම`ග රැුදෙමින්
ජීවිතේ අරුත වටහාදුන් 
මගේ හිස රැදි මිණි කිරුළ නුඹමයි........
සදා නොවෙනස් සෙනෙහසින් නුඹ
හැකි පමණින් සැපත දුනි මට
ශිල්ප ෂතර කියා දෙමින් 
ධිනන්නට මග සොයා දුනි නුඹ
ළබැදි සෙනෙහසින් මග කියමින් 
සෙනෙහසේ අරුත පසක් කළ නුඹ
දිනන පරදින ලෝකයක් තුළ
නුඹෙන් උගන්නෙමි යථාර්තය
පියාණෙනි.........
නුඹමයි මා ලද අමිල සම්පත.......


1 comment:

බඹරවළල්ල හා සංඥාර්තවේදය

බඹරවළල්ල හා සංඥාර්තවේදය කලා නිර්මාණයක් දෙස දහසක් දෙනා දහස් ආකාරයකින් බලා තේරුම් ගන්නා සේම බඹර වළල්ල සිනමා නිර්මාණයද විවිධ කෝණයන් තුළි...